Master (2021) Sinhala Subtitles | “මාස්ටර්” | සිංහල උපසිරැසි සමඟ

UPDATE, writehru: Fans of Kollywood cinema got a treat this weekend as Tamil action thriller Master debuted in India and a handful of other markets across the harvest festival period. While we do not have confirmed figures for the Vijay-starrer in India, estimates had it at around $11M from Wednesday-Friday with the film believed to have crossed the coveted Rs 100 crore ($15M) gross mark over the weekend. Bows in such international box office markets as UAE, Australia, Singapore and New Zealand, along with the U.S., added about $3M (including previews) for the film from director Lokesh Kanagaraj.

Now, as we always caution, it is notoriously difficult to cull early numbers out of India given its varied states and reporting structure — which in some cases is gross and in others net after the subtraction of an entertainment tax. The situation is further complicated when a movie releases in four different language versions as is the case with Master (Tamil, Telugu, Kannada and Hindi). We will update when the picture becomes clearer. Anything above $11.7M (which China’s A Little Red Flower did this weekend) would make Master the top film globally across its extended launch frame.

දකුණු ඉන්දීය සුපිරි දමිල නළු “තලපති විජෙයි” ගේ නවතම චිත්‍රපටිය වන ” මාස්ටර්” වෙනුවෙන්.. මාස්ටර් ගැන කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. අපි කතා කරමු. 2019 වසරේ ආදායම් වාර්තා අලුත් කළ තලපති විජෙයිගේ “බිගිල්” චිත්‍රපටියෙන් පසු ආ නවතම නිර්මාණය තමා “මාස්ටර්” නොහොත් “ගුරුවරයා” කියන්නේ. මාස්ටර්ට බාහිරව බොහෝ දේ කතා කරන්න තියෙනවා.

බිගිල් තිරගත වී ටික දිනකට පසු මාස්ටර්හී රූ ගත කිරීම පටන් ගත්තේ 2020 අප්‍රේල් වල සියල්ලම අවසන් කර තිරගත කිරීමේ බලාපොරොත්තුවෙනි.. එහෙත් කිසි කෙනෙක් නොපැතූ නොසිතූ ලෙස පැමිණි වසංගත තත්ත්වය හේතූකොට ගෙන අවුරුද්දක් වගේ කාලයක් බලන් සිටීමට සිදු වුණා සිනමා ශාලා වෙතට යොමු කිරීම සදහා.. බොහෝ චිත්‍රපටි අන්තර්ජාලය හරහා රසිකයන්ට ලං කළද, තලපති වෙනුවෙන් බලන් සිටි රසිකයන්ගේ බලාපොරොත්තු නොබිද ම ඔන්න මේ අවුරුද්දේ (2021) ජනවාරී 13 දීපවාලී උත්සවය වෙනුවෙන් සිනමා ශාලා වෙතට මාස්ටර් මුදා හැරියා. කොරෝනා වසංගතය හේතුවෙන් සියලුම ආරක්ෂක විධිවිධාන යටතේ 50% ක උපරිම ජන ගහනයකට ලෝක සිනමා ශාලා විවෘත වුණා. රෝගී තත්ත්වය නිසා හෙම්බත්ව සිටි ජනතාවට මෙය මහා අස්වැසිල්ලක් ලෙස දැනුන නිසා දෝ මන්දා සිනමා ශාලා ජනතාවගෙන් පිරී ඉතීරී ගියා. (මම මේ කියන්නේ ලංකාව ගැන) සිනමාශාලා වෙත මිනිස්සු යන්නෙ නෑ කිව්වට, සෑම සිනමා ශාලාවක් වගේම හවුස් ෆුල් මට්ටමට ආවේ තලපති නිසා කියලා කියන්න ම ඕනේ.

දවස පුරාම නැරඹුම් වාර සියල්ලම මාස්ටර් වෙනුවෙන් ඉඩ ලබා දී තිබුණා. ඉන්දියාවේ වගේම ලංකාවේ ද එය එසේම විය. මාස්ටර් නොහොත් ගුරුවරයා හි අධ්‍යක්ෂනය ලොකේශ් කනකරාජ් වනවා. ලොකේශ් වනාහී මෑතකදී ජනප්‍රිය වූ “කයිති” හි අධ්‍යක්ෂක තුමා. ඉතින් ඒක බලපු අයට ලොකේශ් ගැන කියන්න දෙයක් නෑ. අමුතු ඇහැක් තියෙන දක්ශයෙක්. ඉතින් මෙවර තලපති හා සේතුපති සමග ගෙනා අලුත් නිර්මාණය තුළත් වෙනදා නොදැක්ක අමුතු රසක් තියෙනවා. මාස්ටර් නිශ්පාදනය Xaviar Britto. තිර රචනය රත්න කුමාර් වේ. සංගීත නිර්මාණය අනිරුද්. සංගීතය ගැන කතා කළොත් අනිරුද් මෙවරත් තමන්ගේ හැකියාව උපරිමයෙන් භාවිතා කරලා තියෙනවා. මාස්ටර් හි රංගන දායකත්වය වෙනුවෙන් ජනප්‍රිය දක්ශ නලු නිලි පිරිසක් දායක වූවා. ප්‍රධාන නිලිය ලෙස කියාරා අද්වනී, රශි කන්නා හා රශ්මිකා මන්දනාගේ නම් යෝජනා වුවද අවසන මල්ලවිකා අවසන් ප්‍රතිඵල ලෙස තලපති සමග රංගනයට එක් වූවා..

ප්‍රධාන නලු නිළි කැල අතර,

Thalapathy Vijay As JD
Vijay Sethupathi As Bhavani
Mallavika Mohan As Charu
Arjun Das As Das
Andrea Jeremiah As Vaanathi
Ramya Subramaniam As Ramya

ප්‍රධාන වේ. විනාඩී 179 (පැය 3) ක කාලයක් මෙය දිගහැරෙයි. කෝලේජ් එකක දරුවන් හා මැරයන් වටා ගෙතුන මෙහි සමාජගත විය යුතු කරුණු රාශියක් තිබෙනවා. අනිරුද්ගේ සංගීත අධ්‍යක්ෂනය යටතේ මෙහි ගීත 5ක් පමණ තිබේ. එනම්, Kutty story Vathi coming Andha kannu paathaaka Quiet pannuda Polakattu para para Vaathi ride ගූගල් පරිශීලකයන් 91% වේ. මෙහි IMDb අගය 7.6/10 වනවා.. මාස්ටර් ඉන්දිය රු.බිලියන 1.35ක වියදමක් දරා නිශ්පාදනය කර ඇත. ලෝකය පුරාම විදුලියක් වගේ පැතිරුන මාස්ටර් අවම ඉඩ කඩ යටතේ වුවද තම අනසක පතුරුවා හැරියා. එහිදී දින දෙකක් තුළ $1.4 මිලියන ලැබූ අතර , ආන්ද්‍රා ප්‍රදේශ්වල තෙලුගු බසින් තිරගත වී දින තුනක් තුළ කෝටී 9.25 ක් ලැබුවා. පලමු දින 16 තුළ තමිල්නාඩුවේ තුළ පමණක් කෝටී 130 ක් ඉපයූවා. හින්දි බසින් කෝටී 13ක් ලැබූ අතර තිරගත වී දින 16ක් තුළ කෝටී 220+ අදික ආදායමක් ඉපයීමට සමත් වෙනවා.

“Deadline Hollywood” අනුව මාස්ටර් තිරගත වූ දා සිට, එය ලොව විශාලතම වසංගත තත්ත්වයෙන් පසු ජාත්‍යන්තර වෙළඳපොලේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය බවට පත් වූ අතර කලක් ගෝලීය බොක්ස් ඔෆිස් ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින බවයි. ගෝලීය බොක්ස් ඔෆිස් හි අංක 1 ස්ථානය ලබාගත් පළමු ඉන්දීය චිත්‍රපටය මෙය විය. චිත්‍රපටියක් තිරගත වි දින 16 ඇතුලත HD පිටපත මාස්ටර් වෙනුවෙන් අන්තර්ජාලයට මුදා හැරුණා.

BIGIL அதிரடி திரில்லர் மாஸ்டர் இந்தியாவில் அறிமுகமானதும், அறுவடை திருவிழா காலப்பகுதியில் ஒரு சில பிற சந்தைகளும் கோலிவுட் சினிமாவின் ரசிகர்களுக்கு இந்த வார இறுதியில் விருந்து அளித்தன. இந்தியாவில் விஜய்-நடித்த படத்திற்கான புள்ளிவிவரங்களை நாங்கள் உறுதிப்படுத்தவில்லை என்றாலும், புதன்கிழமை-வெள்ளிக்கிழமைகளில் இருந்து சுமார் 11 மில்லியன் டாலர் மதிப்புள்ளதாக மதிப்பிடப்பட்டுள்ளது, இந்த படம் வார இறுதியில் ரூ .100 கோடி (M 15M) மொத்த மதிப்பைக் கடந்துவிட்டதாக நம்பப்படுகிறது. ஐக்கிய அரபு எமிரேட்ஸ், ஆஸ்திரேலியா, சிங்கப்பூர் மற்றும் நியூசிலாந்து போன்ற சர்வதேச பாக்ஸ் ஆபிஸ் சந்தைகளில் உள்ள வில்லுகள், யு.எஸ் உடன் இணைந்து, இயக்குனர் லோகேஷ் கனகராஜிடமிருந்து சுமார் 3 மில்லியன் டாலர்களை (முன்னோட்டங்கள் உட்பட) சேர்த்தன.

இப்போது, ​​நாம் எப்போதுமே எச்சரிக்கையாக இருப்பதால், அதன் மாறுபட்ட மாநிலங்கள் மற்றும் அறிக்கையிடல் கட்டமைப்பைக் கருத்தில் கொண்டு இந்தியாவில் இருந்து ஆரம்ப எண்களை வெளியேற்றுவது மிகவும் கடினம் - இது சில சந்தர்ப்பங்களில் மொத்தமாகவும், மற்றொன்று பொழுதுபோக்கு வரியைக் கழித்தபின் நிகரமாகவும் இருக்கும். ஒரு படம் நான்கு வெவ்வேறு மொழி பதிப்புகளில் வெளியாகும் போது நிலைமை மேலும் சிக்கலானது (மாஸ்டர் (தமிழ், தெலுங்கு, கன்னடம் மற்றும் இந்தி). படம் தெளிவாகும்போது புதுப்பிப்போம். Weekend 11.7 மில்லியனுக்கும் மேலான எதையும் (இது சீனாவின் ஒரு சிறிய சிவப்பு மலர் இந்த வார இறுதியில் செய்தது) அதன் விரிவாக்கப்பட்ட வெளியீட்டுச் சட்டத்தில் உலகளவில் மாஸ்டர் சிறந்த படமாக மாறும்.

Trailer

Master  (2021) Tamil (UNCENSORED) HD - 720p.mkv


Comments