Chakra (2021) with Sinhala Subtitle | සයිබර් ලෝකය| සිංහල උපසිරැසි සමඟ




After Action, Vishal is back on screen teaming with debutant director MS Anandan for Chakra, a movie set in the world of digital crimes and hacking. With the interesting cast including Shraddha Srinath and Regina Cassandra, the movie promised an exciting thriller, and let's see what Chakra has in store.

Chakra begins with multiple robberies happening on the same day, and one incident happens at army officer protagonist Chandru (Vishal)'s house as well. As Chandru and Gayathri (Shraddha Srinath) start investigating the case, they find out that Chandru's father's Ashoka chakra medal has also been stolen. As the duo further investigate, they find the culprit behind and a cat and mouse chase ensues. Who's the robber, what's the motive of the robber and whether Chandru and Gayathri were able to nab the criminal is what Chakra is all about.

Vishal as the quintessential action hero amazes in stunts, and delivers an engaging performance as the army man in hunt for something important that he loses. Shraddha Srinath as the cop who stands by Vishal's character is perfect with her body language and gives a convincing act and is good in action episodes as well. Regina Cassandra's character is a revelation, and the actress excels with her display of menacing villainy. The rest of the cast including Neelima, Srushti Dange, Robo Shankar are adequate.




(Chakra (2021) Sinhala Sub) සුභ දවසක් වේවා හැමෝටම කියලා ඉතිං ඔන්න අද මම අරගෙන ආවේ මේ අවුරුද්දෙ පෙබරවාරි මාසෙ 19 වෙනිදා තිරගතවූ දමිළ චිත්‍රපටයකි..

කොරෝනා වෛරසය හේතුවෙන් මේ චිත්‍රපටයත් ott මාධ්‍යක් හරහා තමා එන්න තිබ්බේ කොහොම නමුත් රෝගී තත්වය පහවී ඉන්දියාවේ සිනමා ශාලා විවෘත කිරීමත් සමඟම ඔවුන් තීරනය කලා චිත්‍රපටය හෝල් දාල තමා එන්නේ කියලා ඉතිං ඔය විදිහට මේ වසරේ පෙබරවාරි මස 19 වෙනිදා සිනමා ශාලා ප්‍රදර්ශනය ආරම්භ කරන ලද මේ චිත්‍රපටයේ නම තමා Chakra (2021) දමිළ භාෂාවෙන් පැය 2 විනාඩි 7 ක් පුරාවට ඉතාමත් කුතුහලයෙන් යුතුව ගලාගෙන යන මේ චිත්‍රපටය සඳහා IMBD මීටරයේ මේ වෙනකොට 8.2/10 වගේ ඉතාමත් ඉහල අගයක් ලබාගෙන තියෙනව.

ඉතිං මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය MS Anandan මහතා විසින්ද චිත්‍රපටයේ නිෂ්පාදක කටයුතු Vishal විසින් ඔහුගේ Vishal Film Factory යන බැනරය යටතේ සිදු කර තිබෙනවා .. ඉතිං මේ චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස දමිළ නලු Vishal ද ප්‍රධාන නිලිය ලෙස Shraddha Srinath ද චිත්‍රපටයේ විලන් කැරැක්ටර් එක වෙනුවෙන් Regina Cassandra ද රංගනයෙන් දායක වන අතර Srushti Dange , Robo Shankar,Manobala,Ravikanth ඇතුලු තවත් නලු නිලියක් කීපදෙනෙක්ම මෙහි අනෙක් චරිත රඟ දක්වනවා. ” විශේශයෙන් කියන්න ඕනා මේ චිත්‍රපටය රිලීස් කරලා පලවෙනි සතියෙන්ම “Blockbuster” වෙච්චි ෆිල්ම් එකක් ” නොහිතූ විදිහට අද උදේ ෆිල්ම් එකේ HDRIP ආවත් ඊසබ් නොමැතිව HC-ESUB පිටපතක් ආව නිසා ලයින් ගහගෙන සබ් එක අසා ලිවීමක් කරන්න උනේ.

කතාව ගැන කියනවනම් මෙහෙමයි,

චන්දෲ කියන්නෙ හමුදා නිලධාරියෙක් ගයාත්‍රී කියන්නෙ පොලිස් නිලධාරිනියක් ඉතිං මේ දෙන්න තමා කතාවේ ප්‍රධාන චරිත ඒ වගේම යම් සිදුවීමක් නිසා ආදරයෙන් බැඳෙන මේ දෙන්නගේ විවාහය ගැන කතා කරන්න ගයාත්‍රිගේ බාප්පා එනවා චන්දෘගේ නිවසට , ගයාත්‍රිගෙ අම්මා තාත්ත නෑ ඉතිං එයාට හැමදේම එයාගෙ බාප්පා ඒ වගේම චන්දෘගෙත් දෙමව්පියෝ නැති වෙලා එයාව බලාගන්නේ ආච්චී, ඉතිං චන්දෘ කියන්නෙ පරම්පරා කීපයක ඉඳලම රට වෙනුවෙන් දිවි පුදපු ගෞරවාන්විත හමුදා පවුලක පුතෙක්, චන්දෘත් ඒ වගේම හමුදාකාරයෙක්, ඉතිං චන්දෘගේ තාත්තට ලැබිලා තියෙනවා හමුදාවෙන් ඉතාමත් ගෞරවාන්විත පදක්කමක් ඕකේ නම “අශෝක චක්‍රවර්තී ” හමුදාවෙන් දෙන විශාල ගෞරවයක් ඉතිං ගයාත්‍රිගේ බාප්පා කියොනවා වැඩී, ඔහොම කියෝ කියෝ ඉන්නකොට අර පදක්කම ගැන කට කැඩිච්ච කතාවක් කියලා චන්දෘ ගහනවා කනට ඉතිං ඕක මතක තියාගන්න හොඳට

කතාවෙ මුලට ආවාම මම මෙහෙම කියන්නම් ඉන්දියානු නිදහස් දවසේ මංකොල්ලකෑම් 50 ක් සිද්ද වෙනවා චන්දෘගේ ගෙදරත් ඇතුලුව එතනදි අර “අශෝක චක්‍රවර්තී ” පදක්කම හොරකම් කරනවා…….

ඉතිං එදා පදක්කම ගැන වැරදියට කතා කලාට කෙල්ලගෙ බාප්පා කියලා නොබල කනට ගැහුව එකේ හොරකම් කරපු එකාට මොනව කරයිද ? කවුද මේ මංකොල්ලකෑම් කලේ ? මේ දේවල් දැනගන්න නම් ඉතිං අනිවාරෙන්ම ෆිල්ම් එක බලන්න වෙනවා.
எனவே இப்படத்தை எம்.எஸ்.நந்தன் இயக்கியுள்ளார், விஷால் பிலிம் பேக்டரி என்ற பெயரில் விஷால் இந்த படத்தை தயாரிக்கிறார்.

இப்படத்தில் தமிழ் நடிகர் விஷால், முக்கிய கதாபாத்திரத்தில் ஷ்ரத்தா ஸ்ரீநாத், வில்லன் கதாபாத்திரத்தில் ரெஜினா கசாண்ட்ரா மற்றும் ஸ்ருஷ்டி டாங்கே, ரோபோ சங்கர், மனோபாலா, ரவிகாந்த் மற்றும் பல நடிகர்கள் நடிக்கின்றனர்.

"நான் சொல்ல வேண்டும், குறிப்பாக இந்த படம் வெளியான முதல் வாரத்தில்," பிளாக்பஸ்டர் "ஒரு படம் எதிர்பாராத விதமாக வெளிவந்தது. இன்று காலை, படத்தின் எச்டிஆர்ஐபி பதிப்பு எச்.சி-ஈசப் இல்லாமல் வந்தது, எனவே நான் வரிசையில் நிற்க வேண்டியிருந்தது மற்றும் துணை கேட்டு எழுதுங்கள்.

கதையைப் பொறுத்தவரை,

சந்திரூ ஒரு இராணுவ அதிகாரி மற்றும் காயத்ரி ஒரு போலீஸ் அதிகாரி. எனவே இந்த இருவருமே கதையின் முக்கிய கதாபாத்திரங்கள். பாட்டி கவனித்துக்கொள்கிறார். எனவே சந்திரா பல தலைமுறைகளாக நாட்டிற்காக தங்கள் உயிரைத் தியாகம் செய்த ஒரு மரியாதைக்குரிய இராணுவ குடும்பத்தின் மகன். சந்திருவும் ஒரு சிப்பாய். பதக்கம் குறித்த வதந்தியாக சந்திரன் காதுகளில் ஒலிக்கிறது, எனவே அதை நினைவில் கொள்வது நல்லது


Movie Trailer

Chakra (2021) Tamil HD 720p.mkv
 


Comments