Mirugaa (2021) with Sinhala Subtitles | මෘගයා | සිංහල උපසිරැසි සමඟ

    It's not often that one gets to watch a film in Kollywood which has an animal as one of its pivotal characters. J Parthiban's Mirugaa was billed as the first-of-its-kind movie in the country which has the highest screen time of a tiger. The makers do ensure that a man-eating tiger (VFX-generated) does enjoy good screen space in the film. But is that enough to engage the viewers?

Lakshmi (Raai Laxmi),a widow who lives with her child in Ooty, is a multi-billionaire business woman. Her younger sister, who is upset with their father for making Lakshmi the legal heir for the family's wealth, decides to finish off her sibling with the help of John (Srikanth), a serial killer. John befriends Lakshmi and slowly convinces her to marry him. However, little did John know that the presence of a ferocious tiger in the place they reside in would hamper his plans.

Srikanth pulls off his role as an antagonist effortlessly, while Raai Laxmi scores in emotional scenes. The attempt to hold the attention of the viewers with a tiger in the film's pre-climax and climax portions is laudable, but the below par VFX couldn't do justice to it. There are a few scary moments, but the long sequence involving the tiger becomes repetitive after a point. The lack of other well-written characters and loosely-written screenplay fail to entertain viewers.

2021 මාර්තු මස 5 වෙනිදා තිරගතවූ මේ චිත්‍රපටයේ නම Mirugaa (2021) මේ වෙනකොට IMDB 7/10 ක ඉහල අගයක් ලබා ගෙන තියෙනවා ..පැය 2 යි විනාඩි 8 ක් පුරාවට ඉතාමත් කුතුහලයෙන් බලන්න පුලුවන් ලස්සනම දමිළ චිත්‍රපටයක්. මෙහි Srikanth / Raai Laxmi /Dev Gill ඇතුලු තවත් රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායකත්වය සපයනවා.

කතාව ගැන බැලුවොත් මෙහෙමයි.,

       Mirugaa මෘගයෙක් කාලෙකින් දෙමළ චිත්‍රපටයක් වගේම සිනමාවේ ලේසියෙන් දකින්න බැරි විදිහේ ෆිල්ම් එකක් කිව්වත් වැරදිත් නෑ . මේකට තාම ඉංග්‍රීසි සබ්ටයිටල් එකක්වත් නෑ . තියෙන්නේ විඩියො එකටම අමුණපු. Hc sub එකක් විතරයි . ඒත් වෙනසක් පෙනුන නිසාම බැලුවා. පැය දෙකයි විනාඩි හතක්. එකම පිස්සුවක්. එක පැත්තකින් කොටියෙක්. අනිත් පැත්තෙන්. මුදල් තන්හාව වෙනුවෙන් තිරිසන් විදිහට මිනීමරණ මිනීමරුවෙක්. මේ දෙකටම මැදිවුන. කෝටිපති ව්‍යාපාරික. එක්දරු මවක් සහ ඇගේ නැගණිය. මොන විදිහට ජීවිතේ බේරාගනීද. මේකනම් කොයි කවුරුත් බලන්න වටිනම එකක්. ජෝන් කියන්නේ ඝාතකයෙක්. ආරම්භයේදිම. යම් හේතුවකට ඔහු කාන්තාවක් සහ ඇගේ දරුවන් මරා. නිවසට බෝම්බයක් අටවා. නිවසින් පැන යනවා . මේ කාන්තාව ඔහුගේ කවුද කියලා ඔබට දැනගන්න පුළුවන් වෙයි. ඒ පැන යන අතර මගදි. ඔහුගේ වාහනය අනතුරකට ලක්වෙනවා. එතනින් එහාට කිව්වොත්. ජෝන් අරවින්ද් ලෙස නම වෙනස් කරගෙන. ඌටි වල ජීවත් වෙන. කෝටි පති ව්‍යාපාරික. ලක්ෂ්මි සොයා ඇවිත්. කෙසේ හෝ ඇගේ හිත දිනාගෙන ඇයව විවාහ කරගන්නවා. ඒ ඔහුගේ හිතේ ලොකු අරමුණක් ඇතිව. ඒ අරමුණ ඔහුගේම අරමුණක් නෙවි. ඔහු මෙහි එන්නේ යම් අයෙක් ඔහුව බ්ලෑක්මෙල් කිරිම නිසා. එම බ්ලැක්මේල් කිරීම නිසා ඔහුට සිදුවෙනවා. ඒ කෙනා කියන විදිහට වැඩ කරන්න . ඒ අනුවයි ඔහු ලක්ෂ්මි සොයා එන්නේ. ජොන්ව බ්ලැක්මේල් කරන්නේ කවුද. අර කලින් කිව්ව කොටියා මොනවද මෙයාලට කරන්නෙ . තිරිසන් විදිහට මිනී මරන. ජොන්ට මොනවා වෙයිද. මේ සේරම දැනගන්න ඕනනම් අනිවාර්යයෙන් මේ චිත්‍රපටය බලන්න.

බුදු සරණයි! 🙏

மிருகா என்பது சில காலத்திற்கு முன்பு ஒரு தமிழ் படம் பார்க்கும் மிருகம் போன்றது. எழுத நினைத்தேன். இது தமிழ் சினிமாவில் எளிதில் காண முடியாத படம் என்று சொல்வது தவறல்ல. இதற்கு இன்னும் ஆங்கில வசன வரிகள் இல்லை. வீடியோவுடன் இணைக்கப்பட்டுள்ளது. எச்.சி துணை மட்டுமே. ஆனால் அது வித்தியாசமாக இருப்பதால் நான் பார்த்தேன். இரண்டு மணி ஏழு நிமிடங்கள். ஒரே பைத்தியம். ஒரு பக்கத்தில் ஒரு புலி. மறுபுறம். பணத்திற்காக கொடூரமாக கொல்லும் ஒரு கொலைகாரன். இந்த இரண்டிற்கும் இடையில். மில்லியனர் வணிகம். ஒரு குழந்தையின் தாய் மற்றும் அவரது சகோதரி. எப்படி ஒரு உயிரை காப்பாற்றலாம். இது யாருக்கும் பார்க்க வேண்டிய ஒன்றாகும். ஜான் ஒரு கொலையாளி. ஆரம்பத்திலேயே. சில காரணங்களால் அவர் ஒரு பெண்ணையும் அவளுடைய குழந்தைகளையும் கொன்றார். வீட்டிற்கு குண்டு வீசுதல். வீட்டை விட்டு ஓடுகிறது. இந்த பெண் யார் என்று உங்களுக்குத் தெரிந்திருக்கலாம். அவ்வளவுதான். 

அவரது வாகனம் விபத்தில் சிக்கியுள்ளது. அதற்குப்பின்னால். அவரது பெயரை ஜான் அரவிந்த் என்று மாற்றினார். ஊட்டியில் வசிக்கிறார். மில்லியனர் வணிகம். லட்சுமி அவரைத் தேடி வந்தாள். எப்படியோ அவன் அவளை வென்று அவளை மணக்கிறான். அது அவரது மனதில் உள்ளது. ஒரு பெரிய நோக்கத்துடன். அந்த இலக்கு அவனுடையது அல்ல. யாரோ அவரை பிளாக்மெயில் செய்ததால் அவர் இங்கு வருகிறார்.அந்த பிளாக்மெயில் காரணமாக அவர் செய்ய வேண்டும். அந்த நபர் சொல்வது போல் செய்யுங்கள். அதன்படி. அவர் லட்சுமியைத் தேடுகிறார். ஜானை யார் அச்சுறுத்துகிறார்கள்? அந்த புலி அவர்களுக்கு என்ன செய்கிறது? மிருகத்தைப் போல கொல்வது. ஜானுக்கு என்ன நடக்கும்? இதையெல்லாம் நீங்கள் தெரிந்து கொள்ள விரும்பினால், இந்த திரைப்படத்தைப் பார்க்க மறக்காதீர்கள்.

Movie Trailer

Mirugaa (2021) Tamil HD - 720p

http://rainonit.com/1NzR

Comments